ජනාධිපති රනිල් වික්‍රමසිංහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Tran Luu Quang සමග ජපානයේදී සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.