31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsභාණ්ඩ 100ක ආනයන සීමා ලිහිල් කෙරේ

භාණ්ඩ 100ක ආනයන සීමා ලිහිල් කෙරේ

ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බැවින් ආනයන තහනම ක්‍රමයෙන් ලිහිල් කරන බව රජය දැනටමත් ප්‍රකාශ කර තිබේ.

මේ අනුව ආනයනික භාණ්ඩ වර්ග 100ක තහනම ජුනි මස මුල් සතියේදී ඉවත් කිරීමට නියමිතය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බලපෑමක් නොවන හෝ ප්‍රවර්ධනය නොකරන නිෂ්පාදන සඳහා පවතින තහනම ඉවත් කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ.

එම නිල ගැසට් නිවේදනය ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.