― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomesportICCයෙන් ශ්‍රී ලංකාවට සුපිරි තෑග්ගක්

ICCයෙන් ශ්‍රී ලංකාවට සුපිරි තෑග්ගක්

ලෝක ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් 200,000ක් වෙන්කර ඇති බව වාර්තා වෙයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ 5වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් ඔවුන් මෙම මුදල වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි අවසන් තරගය ජූනි 7 වැනිදා ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලන්ඩන් ඕවල් පිටියේදී ඇරඹීමට නියමිතය.

ටෙස්ට් ක්‍රිකට් ශූරතාව දිනාගන්නා කණ්ඩායම ට ඩොලර් මිලියන 1.6 හිමිවෙයි.