30.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වේ

සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වේ

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (26) රාත්‍රියේ නිකුත්ව තිබෙනවා.

ඒ, අනුව එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්කරුවන් 80,272ක් ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කර තිබුණා.