28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅලුත් ඇමතිවරු මේ සතියේ පත් කරයිද?

අලුත් ඇමතිවරු මේ සතියේ පත් කරයිද?

ඉදිරි දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර 02ක වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය නිමවා මේ වනවිට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව ඉතා ඉක්මනින් එම අමාත්‍ය ධුර දෙකෙහි වෙනසක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එම ධුර සඳහා කිනම් පුද්ගලයෙකු පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැත.