― political ―

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කර නොගත යුතුයි

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින...
HomeNewsPoliticalඅලුත් ඇමතිවරු මේ සතියේ පත් කරයිද?

අලුත් ඇමතිවරු මේ සතියේ පත් කරයිද?

ඉදිරි දින කිහිපය තුළ කැබිනට් අමාත්‍ය ධුර 02ක වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා සිය ජපාන සංචාරය නිමවා මේ වනවිට දිවයිනට පැමිණ ඇති අතර ඒ අනුව ඉතා ඉක්මනින් එම අමාත්‍ය ධුර දෙකෙහි වෙනසක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එම ධුර සඳහා කිනම් පුද්ගලයෙකු පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැත.