25 C
Colombo
Sunday, October 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑනසාල් තොගයක් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට

එනසාල් තොගයක් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට

රුපියල් විසි පන්ලක්ෂයකට අධික එනසාල් පෙට්ටි 09ක් සොරකම් කළ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ වරාය – සී අයි සී ටී පරිශ්‍රයේ රඳවා තිබූ බහලුමක් බිඳ ඔවුන් මෙම එනසාල් පෙට්ටි සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයේදී සොරකම් කරන ලද එනසාල් පටවා තිබූ කන්ටේනරයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35, 37 සහ 39 වයස්වල පසුවන සැකකරුවන් ඉපලෝගම, බණ්ඩාරගම සහ නිකදළුපොත ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකි.