31.7 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික අධ්‍යාපනයට රජයෙන් ණය මුදල්

පෞද්ගලික අධ්‍යාපනයට රජයෙන් ණය මුදල්

පෞද්ගලික විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් 5000කට රජය මගින් ලබාදෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ නැවත ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පවසනවා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.