25 C
Colombo
Tuesday, February 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහියංගන පූජා භූමි සන්නස් පත්‍රය ප්‍රදානය කෙරේ

මහියංගන පූජා භූමි සන්නස් පත්‍රය ප්‍රදානය කෙරේ

ඓතිහාසික මහියංගන පුද බිම පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය ඊයේ (28) පැවැත්වුණා.

එහිදී මහියංගනය පුද බිම පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කරන ලද සන්නස්පත්‍රය සංඝ රත්නය වෙත පිරිනැමුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින්.

මේ අතර මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම, පූජා භූමියේ පවතින විල්ලුවපිටිය වැව මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම ආදි පිංකම් කිහිපයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින සිදු කෙරුණා.