30.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ ගමන් බලපත්‍රය දැන් Online හරහා

විදේශ ගමන් බලපත්‍රය දැන් Online හරහා

අනිද්දා (01) සිට විදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා අයදුම් කිරීම අන්තර්ජාලය ඔස්සේ කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ විදේශගත ශ්‍රී ලාංකිකයන් අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සදහන් කරයි.