26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධික උෂ්ණත්වයෙන් ඇසට හානි විය හැකියි

අධික උෂ්ණත්වයෙන් ඇසට හානි විය හැකියි

පවතින උණුසුම් කාලගුණයත් සමඟ උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත් දැඩි අවධානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් කර ඇත.

අධික හිරු එළිය සමඟ ශරීරයට අහිතකර කිරණ පතිත වීමෙන් ඇසට හානි සිදුවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.