28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආගම, ජාතිය ගැන පෝස්ට් ශෙයා කරන්නේ බලාගෙනයි

ආගම, ජාතිය ගැන පෝස්ට් ශෙයා කරන්නේ බලාගෙනයි

සමාජ මාධ්‍ය භාවිතා කරන පිරිස් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවධානයෙන් පසුවන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ සහ අදාල බලධාරීන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා එලෙස උපදෙස් දී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා ආගමික, වාර්ගික හැගීම් මගින් ගැටුම් ඇති කරන්නන් සොයා ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහායි.

මාත්‍ය බන්දුල ගුණවර්ධණ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ඇතැම් කණ්ඩායම් සුක්ෂම ලෙස එවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන බවට අනාවරණය කරගත් තොරතුරු බුද්ධි අංශ විසින් ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී ඇති බවයි.

මේ අතර ආගමික අසමගිය ඇති කිරීමට උත්සහ කරන කිසිවෙකුට ඒ සදහා ඉඩක් නොදෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් පවසසයි.