32.8 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාදිනල් හිමි එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් හමුවෙයි

කාදිනල් හිමි එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් හමුවෙයි

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා (22) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝකර් ටර්ක් හමුව තිබෙනවා.

මානව හිමිකම් මහකොමසාරිස්වරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළා.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබඳව දැනුම්වත් කිරීම මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.

පාස්කු ප්‍රහාරයට පසුබිම් වූ සියලු හේතු පිළිබඳව ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මෙම හමුවේ දී සාකච්ඡා වී තිබෙනවා.