23.9 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොසොන් සතිය හෙටින් ඇරඹේ

පොසොන් සතිය හෙටින් ඇරඹේ

පොසොන් සතිය හෙට (31) දිනයේ සිට ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් හෙට (31) දිනයේ සිට ලබන 06 වනදා දක්වා රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා තැබීමට නියමිතයි. එමෙන්ම මස් මාංශ වෙළෙඳසැල් ද මෙම පොසොන් සතිය තුළ වසා තබන ලෙස නියෝග කර ඇති අතර මෙම ප්‍රදේශයන්ට මත්පැන් රැගෙන ඒමෙන් වැළකී සිටින ලෙසට ද ඉල්ලීමක් කරනවා.