24 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකය අනතුරේ

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකය අනතුරේ

මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටරකරණ ඒකකයේ යන්ත්‍ර දෙකෙන් අනෙක් යන්ත්‍රයද බිඳවැටීමේ අවධානමක් මතුව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

ඉන් පළමු යන්ත්‍රය ඉකුත් 6 වනදා සිට බිඳවැටී ඇති අතර නව යන්ත්‍රයක් ලබාදෙන ලෙස මහනුවර ජාතික රොහලේ බළධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති නමුත් ඊට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නොමැත.