25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවනඅලි පහරදීම්වලින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

වනඅලි පහරදීම්වලින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

වනඅලි පහරදීම්වලින් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලය – ගෝමරන්කඩවල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් 64 හැවිරිදි සිටි පුද්ගලයෙකු හා මැදවච්චිය – පූනෑව – කුඩා හල්මිල්ලෑව ප්‍රදේශයේදී 73 හැවිරිදි තිදරු පියෙකි.

මියගිය පුද්ගලයා තම වගාබිමට ගොස් යළි නිවෙස වෙත පැමිණෙමින් සිටියදී ප්‍රහාරයට ලක්ව ඇත.