― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවයඹ පළාතේ ගවයින් මසට ගැනීමත් තහනම්

වයඹ පළාතේ ගවයින් මසට ගැනීමත් තහනම්

වයඹ පළාතේ ගවයින් මස් පිණිස යොදා ගැනීමද තහනම් කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ගවයින් අතර පැතිරයන සමේ ගැටිති රෝගය හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.