27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔබත් මෙම පිරමීඩ ව්‍යාපාරවලට හසුවෙන්න එපා

ඔබත් මෙම පිරමීඩ ව්‍යාපාරවලට හසුවෙන්න එපා

තහනමට ලක් කර ඇති පිරමීඩ ව්‍යාපාර කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහ බැංකුව පවසන්නේ අදාළ ආයතනවල පිරමීඩ යෝජනා සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය, පැවැත්වීම, මූල්‍යනය, කළමනාකරණය හෝ මෙහෙයවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

ඊට අදාළ නිවේදනය පහතින්,