26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 14ක රත්‍රං සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටි 14ක රත්‍රං සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

තමිල්නාඩු මණ්ඩපම් මුහුදු තීරයේදී රුපියල් කෝටි 14ක් පමණ වටිනා රත්‍රං තොගයක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එරට වෙරළාරක්ෂක බලකාය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි යාත්‍රාව තුළ තිබූ රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් 8ක් පමණක් වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම රත්‍රං තොගය ශ්‍රී ලංකාවේ සිට රැගෙන එන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. සැකකරුවන් දෙදෙනා සහ රත්‍රං තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා මණ්ඩපම් පොලීසියට භාරදී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.