30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතම දියණිය ගැබිණියක් කළ පියාට ලැබුණු දඬුවම

තම දියණිය ගැබිණියක් කළ පියාට ලැබුණු දඬුවම

මීට වසර 22කට පෙර සිය 13 හැවිරිදි දියණිය අපයෝජනයට ලක් කර ගැබිණියක් කළ පියෙකුට හම්බන්තොට මහාධිකරණය වසර 45ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබේ.

63 හැවිරිදි පුද්ගලයෙකුට මෙම සිර දඬුවම නියම කර ඇති අතර
2001 වසරේදීයි සැකකරු විසින් මෙම අපයෝජනය සිදුකර ඇත්තේ.

හම්බන්තොට මහාධිකරණය විසින් රුපියල් 30,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද සැකකරුට නියෝග කර තිබේ.