30 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපේසාලේ මාර්ගයකින් මත්පෙති 23000ක් හමුවෙයි

පේසාලේ මාර්ගයකින් මත්පෙති 23000ක් හමුවෙයි

පේසාලේ මාර්ගයක තිබී යුධ හමුදා නිලධාරීන් විසින් මත්පෙති 23000ක් සොයා ගෙන තිබේ.

යුද හමුදාව පවසන්නේ පේසාලේ හතරවෙනි කොටසේ වෙරළ තීරයට යන මාර්ගය අසළ පාර්සල් 23ක මෙම පෙති බහා තිබූ බවයි.