29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාස 05කදී පශු වෛද්‍යවරු 60ක් රට හැර ගිහින්

මාස 05කදී පශු වෛද්‍යවරු 60ක් රට හැර ගිහින්

මේ වසරේදී පශු වෛද්‍යවරුන් 60 දෙනෙකු පමණ විදේශගත වී ඇති බව අනාවරණය වී තිබේ.

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මේ හේතුවෙන් ක්‍ෂේත්‍රයේ දැඩි අර්බුදයක් හටගෙන ඇති බවයි.

වනජීවී හා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ ද පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් මතුව ඇති බවත් මෙරට කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් නිපදවන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොට්ඨාස 6ක් සඳහා පශු වෛද්‍යවරුන් නොමැති බවත් එම සංගමයේ සභාපති සිසිර පියසිරි අවධාරණය කළේය.