34.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමීගමුවේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිරුර නිල නිවසෙන් හමුවෙයි -Breaking

මීගමුවේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිරුර නිල නිවසෙන් හමුවෙයි -Breaking

මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා වන අයේෂ් පෙරේරාගේ සිරුර නිල නිවාසය තුළ එල්ලෙමින් තිබියදී අද (31) උදෑසන පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෘතදේහය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මීගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.