32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක දුම්කොළ විරෝධී දිනය අදයි

ලෝක දුම්කොළ විරෝධී දිනය අදයි

ලෝක දුම්කොළ විරෝධී දිනය අදට (31) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ‘අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ’ යන්නයි.

පෝෂ්‍යදායි තිරසාර විකල්ප වගාවන් කෙරෙහි ලොව පුරා දුම්කොළ වගාකරුවන්ගේ අවධානය යොමු කිරීමත් විකල්ප ද්‍රව්‍ය දෘෂ්‍ය කිරීම කෙරෙහි යොමු වීමට ඔවුන් දිරි ගැන්වීමත් මෙමගින් ඉලක්ක කර ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.