31.7 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය ශාෆි නැවත වැඩ අරඹයි

වෛද්‍ය ශාෆි නැවත වැඩ අරඹයි

වෛද්‍ය ෂාෆී ශිහාබ්දීන් ඊයේ (30) සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ අරඹා තිබේ.

සිංහල මව්වරු දහස් ගණනකට වද සැත්කම් කළ බවට අභූත චෝදනා එල්ල වී වැඩ තහනමකට ලක්ව සිටි වෛද්‍ය ෂාෆී ශිහාබ්දීන් ඒ අනුව නැවත කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේදී ඒකකය හා සම්බන්ධ වී ඇත.