29 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රී ලංකාවට චීනයේ නොමඳ සහාය දෙනවා

ශ්‍රී ලංකාවට චීනයේ නොමඳ සහාය දෙනවා

චීන විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Sun Weidong ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රකෘතිමත් ප්‍රයත්නයන් සඳහා චීනයේ නොමඳ සහයෝගය ලබා දෙන බවයි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමට චීනය උනන්දුවෙන් ක්‍රියා කරන බව ද ඔහු ජනාධිපතිවරයාට පවසා තිබේ.