30 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශිෂ්‍යත්වය අසමත් වූ 146ක් ඉහළින්ම සමත්වෙයි

ශිෂ්‍යත්වය අසමත් වූ 146ක් ඉහළින්ම සමත්වෙයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සිදුකරනු ලැබූ අතර එහිදී විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනෙකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත්ව තිබෙනවා.

නැවත සමීක්ෂණය කිරීම සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20,334 දෙනකු සහ දෙමළ මාධ්‍ය සිසුන් 4,823දෙනකු වශයෙන් සිසුන් 25,157දෙනකු ඉල්ලුම් කර තිබූ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් නැවත සමීක්ෂණයේදී පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ පරීක්ෂාවට ලක්කළ බවයි.