26.1 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා - මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (01) අනුරාධපුර ඓතිහාසික ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑ රඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගත් හිටපු ජනාධිපතිවරයා, අනතුරුව රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන්ද බැහැ දුටුවේය.