29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපානදුරදී අයෙක්ට සිදු වූ අහස පොළොව නුහුළන අපරාධය

පානදුරදී අයෙක්ට සිදු වූ අහස පොළොව නුහුළන අපරාධය

පානදුරදී ඊයේ රාත්‍රි තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

ඝාතනය වූ පුද්ගලයා පාණදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන තිබේ.

මියගොස් ඇති පුද්ගලයා පානදුර හොරණ මාර්ගයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට රැඳී සිටියදී සැකකරු තියුණු ආයුධයකින් හිස ප්‍රදේශය දරුණු පහරවල් කිහිපයක් එල්ල කර තිබේ.

එම ප්‍රහාර මධ්‍යයේ ඇඟලුම් කර්මාන්ත ශාලා භූමියට ඇතුළු වූ පුද්ගලයා පසුපස හඹා හා ඝාතකයා කර්මාන්ත ශාලා භූමිය තුළදී නැවත නැවතත් තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කිරීමේදි බිම වැටී ඇතැයි පොලිසිය පවසයි.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකරයි. ඝාතනය සිදුකල පුද්ගලයා හදුනාගෙන ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය සදහන් කරයි.