27.8 C
Colombo
Sunday, June 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබෲනෝ රිමාන්ඩ්

බෲනෝ රිමාන්ඩ්

බුදු දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට ආධාර අනුබල දුන්නේයැයි අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර නම් පුද්ගලයා ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මෙම නියෝගය ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.