31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportමතීෂට ඇෆ්ගනිස්ථාන තරඟාවලියට වරම් ලැබෙයි

මතීෂට ඇෆ්ගනිස්ථාන තරඟාවලියට වරම් ලැබෙයි

IPL තරගාවලියේ මෙන්ම ජාත්‍යන්තර අවධානය දිනාගත් මෙරට ක්‍රිකට් තරුව මතීෂ පතිරණ හැදින්විය හැකි. ඔහුට එලබෙන ඇෆ්ගනිස්ථාන තරගාවලිය සදහා සහභාගී වීමට අවස්ථාව උදාවී තිබෙනවා.

ලසිත් මාලිංගගෙන් පසු ආසාමාන්‍ය පන්දු යැවීමක් පෙන්නුම් කරන මතීෂ, මෙවර අයිපීල් තරගාවලියේ චෙන්නායි සුපර් කන්ඩායම වෙනුවෙන් කාගේ අවධානය දිනා ගන්නා පන්දු යැවීමක් ඉදිරිපත් කළා. එහිදි ඔහු චෙන්නායි සුපර් කිං කණ්ඩායම වෙනුවෙන් කඩුලු 19ක් ලබා ගැනීමට සමත් වුණා.

මේ අතර මතිෂ පතිරණගේ දෙමාපියන්ට ඉන්දියාවේදි මහේද්‍ර සිං දෝණි හමුවිමට අවස්ථාව උදාවි තිබෙන අතර එහිදී දෝණි පවසා ඇත්තේ කිසි දෙයකට බය නොවන ලෙසත් මතීෂ වෙනුනේ ළඟින්ම සිටින බවත්ය.