31.1 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශවේන්ද්‍රගෙන් විමල්ට එන්තරවාසි

ශවේන්ද්‍රගෙන් විමල්ට එන්තරවාසි

තමාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව එන්තරවාසි යවා තිබේ.

විමල් වීරවංශ විසින් ලියන ලද ‘නමය සැගවුණු කතාව’ නම් ග්‍රන්ථය දොරට වඩින උත්සවයේ දී ඔහු විසින් කරන ලද කතාව තුළ තමන් සම්බන්ධයෙන් අපහාසාත්මක කරුණු රැසක් ඇතුළත්ව තිබුණු බව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා චෝදනා කරයි.

ඊට අමතරව පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමින්ද මන්ත්‍රීවරයා තමන් සම්බන්ධයෙන් අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රකාශ කළ බව හිටපු හමුදාපතිවරයා පවසයි.