28.4 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස බඩු මිල යළි පහළට

සතොස බඩු මිල යළි පහළට

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල යළිත් අඩු කර තිබේ.

ඒ අනුව පාන් පිටි කිලෝ 01ක් රු. 210ක්, ලොකු ලූනු කිලෝ 01ක් රු. 115ක්, රතු පරිප්පු කිලෝ 01ක් රු. 314ක්, සුදු සීනි කිලෝ 01ක් රු. 229ක්, කඩල කිලෝ 01ක් රු. 545ක් හා සුදු නාඩු කිලෝ 01ක් රු. 175ක් වශයෙන් මිල අඩු කර ඇත.

මෙම මිල අඩුවීම අද (01) සිට ක්‍රියාත්මකය.