32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට සිට ත්‍රිරෝද රථ ගාස්තු පහළට

හෙට සිට ත්‍රිරෝද රථ ගාස්තු පහළට

හෙට (02) සිට දෙවන කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 80 දක්වා අඩු කිරීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඉන්ධන මිල අඩු කිරීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම නිසා පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමිණින් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.