28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙදර්ලන්තයෙන් ආ ජගුවර් යුවළ මහජන ප්‍රදර්ශනයට

නෙදර්ලන්තයෙන් ආ ජගුවර් යුවළ මහජන ප්‍රදර්ශනයට

නෙදර්ලන්තයේ ‘බෙස්ට්’ සත්වෝද්‍යානය හරහා ශ්‍රී ලංකාවට ලැබුණු ජගුවර් යුවළ ඊයේ (01) සිට මහජන ප්‍රදර්ශනයට යොමුකර තිබේ.

විදේශීය වශයෙන් සත්ව හුවමාරු වැඩසටහන යළි ක්‍රියාත්මක කරමින් ජනවාරි 26 වැනිදා මෙම ජගුවර් යුවළ වෙනුවට ශ්‍රී ලංකාවෙන් දඩුලේනු ජෝඩු දෙකක් නෙදර්ලන්තයට ලබා දෙනු ලැබීය.

මෙහිදී කලු ජගුවර් ගැහැනු සත්වයෙක්ද ශ්‍රී ලංකාවට ලැබී තිබීම විශේෂ කරුණකි.