29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම විදුලිබිල ගෙවන රටවල් අතරට

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම විදුලිබිල ගෙවන රටවල් අතරට

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම විදුලි බිල ගෙවන රටවල් අතරට එක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

විදුලි බිල වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අතර ඇතැම් විදුලි පාරිභෝගිකයින් වාර්තා කරන්නේ තම මාසික විදුලි බිල පාලනය කළ නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ජුනි මාසයේදී විදුලි බිලෙහි වෙනසක් සිදුවන බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.