28.4 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමල් කැකුළක් හෙරොයින්වලට ඇබ්බැහි වෙයි

මල් කැකුළක් හෙරොයින්වලට ඇබ්බැහි වෙයි

යාපනයේ වඩමාරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක ළමයෙකු හෙරොයින් පානය කරමින් සිටියදී පේදුරුතුඩුව පොලීසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හෙරොයින් පානය කොට සිටි අතර තවත් හෙරොයින් පැකැට්ටුවක් ඔහු සන්තකයේ තිබී පොලීසියට හමු වී තිබෙන්නේ පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාල ළමයා හමු වී ඔහුව පරීක්ෂා කළ අවස්ථාවේදීයි.

මෙම ළමයා ඊට වඩා වැඩි වයසින් යුත් ළමයින් සමග හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටීම නිසා පාසල් ගමනද හමාර කොට ඇති බවයි පොලිසිය පැවසුවේ.