27 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅධිකාරියක් මගින් සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි

අධිකාරියක් මගින් සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි

සමාජ මාධ්‍ය රටට අහිතකර බවත් එය අධිකාරියක් මගින් පාලනය කළ යුතු බවත් වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වනවිට ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම්පතේ අහිතකර වගන්ති ඇත්නම් ඒවා පාර්ලිමේන්තුවේදී සංශෝධනය කළ හැකි බවත් වල්බූරු නිදහස මාධ්‍ය භාවිතා නොකළ යුති බවත් ඔහු එහිදී අවධාරණය කළේය.