26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඒත්තුකාලේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්

ඒත්තුකාලේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්

මීගමුව ඒත්තුකාල මුහුදු වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පොලීසිය පැවසුවේ මියගිය අය ඊයේ (04) සවස් කාලයේ පිරිසක් සමඟ ඒත්තුකාල මුහුදු වෙරළේ දිය නාමින් සිට ඇති අතර මොහු එකවර දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි.

මෙලෙස අතුරුදන්ව ඇති අය වයස අවුරුදු 26ක් වූ මැටියගනේ, වැවුඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මීගමුව පොලිසිය සහ නාවික හමුදාව එක්ව අතුරුදන් වූ අය සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.