30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (05) දිනයේදීද රන් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

ඩොලරයේ අගය පහළ යාම රන් මිලට ද බලපා ඇති බවයි රන් භාණ්ඩ නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 160,800ක් ලෙසත්
කැරට් 22 රන් පවුමක මිල රුපියල් 147,400ක් ලෙසත් දැක්වෙයි.