26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඇෆ්ගන් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා පිළට භෝජන සංග්‍රහයක්

ඇෆ්ගන් කණ්ඩායමෙන් ශ්‍රී ලංකා පිළට භෝජන සංග්‍රහයක්

ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා පැමිණි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලයේදී සුවිශේෂී ආහාරයක් සැකසීමට පියවර ගෙන ඇත.

එහිදී ඇෆ්ගනිස්තාන සුපිරි ක්‍රීඩකයින් වන Rashid Khan සහ Yamin Ahmadzai විසින් මෙම ආහාරය පිළියෙළ කර තිබේ.

එසේම එම අවස්ථාවට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න ද සහභාගී වී ඇත.

එම සුවිශේෂී ආහාරය ඔවුන් හඳුන්වන්නේ ‘Shinwari Rosh’ ලෙසයි.

මෙම අවස්ථාව දැක්වෙන වීඩියෝව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නිල යූ ටියුබ් නාලිකාවට එක්කර තිබුණේ මේ අයුරින්,