29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල පහළට

එළවළු මිල පහළට

පසුගිය දින කිහිපය පුරාවට ඉහළ ගිය එළවලු මිල මේ වනවිට පහත වැටී ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්ඳන් පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු අවම වීම, මිලදී ගැනීම් සඳහා වෙළෙන්දන්ගේ පැමිණීම අඩු වීම, පසුගිය දිනවල මිල ඉහළ යෑම, එළවළු පරිභෝජනය අවම වීම ආදී කරුණු කාරණා නිසාවෙන් එළවළු මිල මෙසේ පහත යමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව රුපියල් 350-400ත් අතර ඉහළ මිලකට අලෙවි වූ වම්බටු කිලෝව අද වනවිට රුපියල් 150 දක්වා පහත වැටී ඇති අතර කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට්, ලීක්ස්, මාළු මිරිස් ආදී එළවළු මිලද රුපියල් 100 – 200ත් අතර ප්‍රමාණයකින් පහත් වැටී තිබේ.