26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටවල් රැසක ප්ලාස්ටික් මෙරට වෙරළට ගොඩගසයි

රටවල් රැසක ප්ලාස්ටික් මෙරට වෙරළට ගොඩගසයි

රටවල් හතක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ වෙරළට ගොඩගැසී තිබේ.

චීනය, ඉන්දියාව, බංගලාදේශය සහ මැලේසියාව ඇතුළු රටවල් 8ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩගැසී ඇති බවයි ශ්‍රී ලංකා-චීන සම්මන්ත්‍රණයට සහභාගි වූ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ.

ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ප්ලාස්ටික් කිලෝග්‍රෑම් මිලියන 32 ක් එකතු වී ඇති බවයි. රටවල් රැසක සිට ජලයට ගසාගෙන ගිය ප්ලාස්ටික් අපද්‍රව්‍යද එහි තිබී හමුවූ බවයි ඔහු කියා සිටියේ.