23.4 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක ආහාර සුරක්ෂිතතා දිනය අදයි

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අදයි

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අදට (07) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වන්නේ ආහාරවල ප්‍රමිතීන් ජීවිත ආරක්ෂා කරයි යන්නයි.

ආහාර මගින් ඇති විය හැකි අවදානම් වැළැක්වීම, හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ලෝක ආහාර ආරක්ෂිතතා දිනයේ අරමුණයි.