30.6 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් සමාගමෙන් සුබ පණිවුඩයක්

ශ්‍රී ලංකන් සමාගමෙන් සුබ පණිවුඩයක්

ලබන වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 50ක පමණ ලාභයක් ලබතැයි අනුමාන කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචර්ඩ් නටල් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ විදෙස් රුපවාහිනියක් සමග පැවති සාකච්ඡාවකදීය.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ගුවන් මගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවත් එය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ එදිනෙදා කටයුතු සඳහා වාසිදායක බවත්ය.