22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිව්දෙනෙක් රෝහලට යැවූ අවන්හල් ගින්න

සිව්දෙනෙක් රෝහලට යැවූ අවන්හල් ගින්න

ආහාර පිසිමින් සිටියදී එක්වරම හටගත් ගින්නක් හේතුවෙන් ගලහ දෙල්තොට ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනා ප්‍රතිකාර සඳහා ගලහ ප්‍රදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ගෑස් කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.