30 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅජිත් ප්‍රසන්නට තවත් මාස 06ක සිර දඬුවම්

අජිත් ප්‍රසන්නට තවත් මාස 06ක සිර දඬුවම්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් නීතිඥ අජිත් ප්‍රසන්නට අභියාචනාධිකරණය විසින් මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

එම සිර දඬුවම අජිත් ප්‍රසන්න දැනට ගෙවමින් සිටින වසර හතරක සිර දඬුවම අවසන් වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන්.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.