27.2 C
Colombo
Thursday, January 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගජේන්ද්‍ර කුමාර්ට ඇප - විදෙස් ගමන් තහනමත් ඉවතට

ගජේන්ද්‍ර කුමාර්ට ඇප – විදෙස් ගමන් තහනමත් ඉවතට

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇප මත මුදා හැරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝග කර තිබේ.

මන්ත්‍රීවරයාට එරෙහිව පැවති විදෙස් ගමන් තහනමද ඉවත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.