26.1 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportධනුෂ්කගේ නඩුව අද යළි කැඳවයි

ධනුෂ්කගේ නඩුව අද යළි කැඳවයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි අධිකරණයේ දී අද (08) යළි කැඳවීමට නියමිතව තිබේ.

පසුගියදා පැවති නඩු විභාගවලදී ඔහුට එරෙහිව ගොනුකර තිබූ ලිංගික අපයෝජන චෝදනා 4න් 3ක් ඉවත් කර ගැනුණා.

29 හැවිරිදි ඕස්ට්‍රේලියාවේ පදිංචි තරුණියක් ගොනුකළ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක පසුගිය වසරේ අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇප මත නිදහස්ව සිටිනවා.