27 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ක්ස් සමාගම මෙරට සමඟ ගිවිසුම්ගත වෙයි

පාර්ක්ස් සමාගම මෙරට සමඟ ගිවිසුම්ගත වෙයි

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව, ශ්‍රී ලංකා රජය සහ ආර්එම් පාර්ක්ස් සමාගම එක්ව ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමක් සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තබා ඇත.